Sunday, March 24, 2013

පලමුව ඊ මෙල් එකක් හදා ගන්න







අපි මොනව කරන්නත් අපිට ඊ මෙල් එකක් ඔනි වෙනවනේ, එක හදාගෙන නැති කට්ට්‍ය හදාගෙන ඉන්න .ඊ මෙල් එක හදන ව්දිය පහලින් දාන්නම් ....gmail ,,yahoomail,,hotmail වැනි ඊ මෙල් ආයතන තියෙනවා .දැන් ගොඩක් අය පාවිච්චි gmail තමා ..ම්ම් gmail එකක් හදන විදිය කියලා දෙන්නම්

ජි මෙල්එක හදා ගැනිමට මෙතනම කිලික් කරන්න https://mail.google.com/

                                             මේ වගෙ පිටුවක් ලැබෙයි


1,2---------------> ඔයාගේ පලමු නම හා දෙවන නම දාන්න
3--------------->www නැතුව ඔයාගේ නමයි කැමති අන්ක තුනක් දාන්න
                           eg: sonik777@gmail.com
4--------------->පාස්වඩ් එකක් දාන්න මෙ වගේ :sonik777
5--------------->නැවත එ පාස්වඩ් එක දාන්න
6--------------->උපන් දිනය
7--------------->ගැහැනු නම් female පිරිමි නම් male
8--------------->0 වෙනුවට 94 දාලා ඉතිරි අන්ක ටික දාන්න
9---------------->ඔයා හදපු ඊ මෙල් එක දාන්න eg: sonik777@gmail.com
10-------------->ඔය ඉහත ව්චන ටික නිවැරදිව දාන්න
----------------->i agree to gogle.....ඉස්සරහ තියෙන කොටුවට හරිය දාලා ,ඉලගට nexe step දෙන්න
 ----------------> postal code එකක් ඉල්ලුවොත් 0094 දෙන්න
----------------->security question ප්‍රශ්නයක් අහයි ,හොදට මතක තියෙන උත්තරයක් දෙන්න. .                           එතකොට ඔයාගේ පාස්වඩ් එක අමතක උනොත් එක අයෙත් ගන්න පුලුවන්



----------------->ඔයා දාපු පොන් නම්බර් එකට දැන් කොඩ් එකක් එයි.  (validate)එ කොඩ් එක ඉල්ලයි   
                            එක  දාපු ගමන් ඔයාගෙ අකවුන්ට් එක හරි




 දැන් ඔයාගෙ ඊ මේල් එකෙ නමයි ,පාස්වඩ් එකයි දාලා sing in කිලික් කරන්න  දැන් තිරුව්ක් ලොඩ් වෙයි..-- .දැන් ඔයාගෙ account එකකේ ඉන්නේ වඩේ හරි

....................................................................................................................................................................

next page

 දැන් ඉතින් තියෙන්නේ මගෙ පලමු ලිපිය කියවන්න මෙතන කිලික් කරන්න
  http://onlinemoneybestway.blogspot.com/2013/03/e.h


  හරියට දන්නේ නැතුව හැම සයිට් එකකම් රෙජිස්ට්ර් වෙන්න එපා ගොඩක් එවා හොර, වන්චා, කාරි අපිට සල්ලි නොගෙවන එවා.... මම් හොද සයිට් ටිකක පහලින් දාන්නම් එ වයෙත් රෙජිස්ටර් වෙන්න
 








No comments:

Post a Comment